මේ රටේ අධිකරණය භාර ඇමතිනිය ලෙස තමන්ට ඕනෑ තරම් පළිගත හැකි වුවත් තමා එවැනි කටයුතු නොකරන බව ඇමතිනි තලතා අතුකෝරළ පවසයි.
අද ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරක පත්‍රිකා රැගෙන ගෙන් ගෙට යාමට ජනතාවට නිදහස ලබා දී ඇති බව ද ඇය සඳහන් කළාය.
Copyright © 2026 emanisa.lk