පාඨලී, රාජිත, අනුර තුන් කට්ටුව ගෝඨා දඩයමට දියත් කළ ඇඟ ලොමුදැහැ ගැන්වෙන කුමන්ත්‍රණය! (video)

October 1, 2019 at 12:11 am | by emanisa.lk

නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන්ට ඇමති පාඨලී චම්පක රණවක, රාජිත සේනාරත්න සහ ජවිපෙ නායක අනුර දිසානායක දැඩි බලපෑම් කරමින් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා ගෙන ගිය ඉතාම සැලසුම් සහගත සහ ද්වේෂ සහගත කුමන්ත්‍රණයක් මේ වන විට රටට හෙළි වී ඇත.

ඒ නීතිපති දෙපාර්තමේන්තුවේ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සහ සුහද ගම්ලත්ගේ හෙළිදරව් කිරීම් සමගය. මේ සමග ම වර්තමාන ආණ්ඩුව නීතියේ ආධිපත්‍ය සුරැකීමට සහ එය සැමට එක සමානව ක්‍රියාත්මක කිරීමට කටයුතු කළේය යන සමාජය මත ආරෝපිත බොරුව හෙළි වන අතර දේශපාලකයන් කිසිදු හිරිකිතයක් නොමැතිව ඉතාම නින්දිත ආකාරයට අධිකරණ පද්ධතිය දේශපාලනීකරණය කර ඇති බව තහවුරු වෙයි.

මෙහි දී කෙහෙළිය රඹුක්වැල්ල සහ අජිත් ප්‍රසන්න හෙළිදරව් කරන්නේ ඇඟ ලොමුදැහැ ගැන්වෙන එම භයානක කුමන්ත්‍රණය දියත් වූ ආකාරයයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස