ගෝඨා අත්අඩංගුවට ගන්න කීවේ සුහදගේ දෙවෙනියා! ඒ නීතිය ක්‍රියාත්මක නොවීම ගැන ජනාධිපතිවරණය දිනලා බලාගමු! (video)

October 2, 2019 at 8:06 am | by emanisa.lk

ඇවන්ගාර්ඩ් පාවෙන අවි ගබඩාව පිළිබඳ සිද්ධියට අදාළව ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව ප්‍රකාශ කළේ තමා නොව එවක සුහද ගම්ලත්ගේ දෙවෙනියා ලෙස කටයුතු කළ වසන්ත නවරත්න බණ්ඩාර බව ඇමති පාඨලී චම්පක රණවක පවසයි.

එම නීතිය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් සුහද ගම්ලත් පිළිබඳ ප්‍රශ්නයක් රටේ ඇති බවත් එසේම 2012-2015 කාලයේ බිලියන 10000කට වඩා රටට අහිමි කළ අරමුදල් සම්බන්ධයෙන් ක්‍රියා නොකළ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිළිබඳ ගැටලුවක් ඇති බවත් ජනාධිපතිවරණය ජයග්‍රහණය කර ඒ පිළිබඳ පරීක්ෂණයක් කරන බවත් ඇමතිවරයා පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස