ඇමති රිෂාඩ් FCIDයට කැඳවයි! රටම බලා සිටියි! 2014 සහල් තොගයක් ගැන පැය 5ක්ම ප්‍රශ්න කරයි!

May 25, 2019 at 8:45 pm | by admin

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත කැඳවූ ඇමති රිෂාඩ් බදියුදීන්ගෙන් පැය 5කට අධික වේලාවක් ප්‍රශ්න කර තිබේ.

ඒ 2014-2015 සමයේ ලංකා සතොස ආයතනයට සහල් මෙට්‍රික් ටොන් 257 000ක් ගෙන්වීමේ දී සිදු වූ අක්‍රමිකතාවක් පිළිබඳ ප්‍රකාශයක් ලබා ගැනීමටය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස