අධිකරණ ඇමති විදිහට මට ඕන තරම් පළිගන්න පුළුවන්! – තලතා

October 28, 2019 at 12:59 pm | by emanisa.lk

මේ රටේ අධිකරණය භාර ඇමතිනිය ලෙස තමන්ට ඕනෑ තරම් පළිගත හැකි වුවත් තමා එවැනි කටයුතු නොකරන බව ඇමතිනි තලතා අතුකෝරළ පවසයි.

අද ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරක පත්‍රිකා රැගෙන ගෙන් ගෙට යාමට ජනතාවට නිදහස ලබා දී ඇති බව ද ඇය සඳහන් කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස