ශ්‍රීලනිපය වනසන්න හදන්නේ එජාපයට සහාය දෙන මම නෙමේ මහින්ද! – හිටපු ජනාධිපතිනිය මෛත්‍රීට ලියයි….

November 5, 2019 at 10:37 am | by emanisa.lk

තමන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට කිසිදු හානියක් සිදුකර නොමැති බවත් අලුත් පක්‍ෂයක් ද ගොඩනගාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමට සැලසුම් කර ඇත්තේ විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ බවත් එම පක්‍ෂයේ අනුශාසිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනට ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබේ. එසේ වුවත් පක්‍ෂය විසින් ඔහුට එරෙහිව කිසිදු විනය ක‍්‍රියාමාර්ගයක් ගෙන නැතැයිද එහි දැක්වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුව සමග සන්ධානගත වීම සඳහා මධ්‍යම කාරක සභාවේ විධිමත් අනුමැතිය ලබාගෙන නොමැති බවත් ශ්‍රීලනිපය පොහොට්ටුව සමග සන්ධානගතවීම සම්ප්‍රදාය විරෝධී බවත් ඇය මෙම ලිපිය මගින් පෙන්වා දෙයි.

හිටපු ජනාධිපතිනිය ජනාධිපතිවරයාට යොමු කළ සම්පූර්ණ ලිපිය පහත දැක්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස