පොහොට්ටුව මහ සමුළුවට පැය කිහිපයයි! සුළං හමන අත ඇමරිකාව සොයා ගනී! නියෝජිතයන් දෙදෙනෙක් මහින්දගේ නිවසේ!

August 11, 2019 at 1:00 pm | by emanisa.lk

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම හා දකුණු ආසියාව භාර සහකර ලේකම් ඇලිස් වෙල්ස් මෙනවිය අද (11) පෙරවරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ෙහමුවී තිබේ.

ඒ විපක්ෂ නායකවරයාගේ ෙවිජේරාම පිහිටි නිල නිවසේදීය.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම හා දකුණු ආසියාව භාර සහකර ලේකම් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටින අතර ඊට අනුව මෙම හමුව සිදුව තිබෙනවා.

තවද පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා අද පස්වරුවේ නම් කිරීමට නියමිත අතර ඊට පැය කිහිපයකට පෙර මෙම හමුව සිදුව ඇත.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය මහචාර්ය ජී. එල්. පීරිස් සහ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ඇලීනා බී ටෙප්ලිස්ට් ද සහභාගී වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස