ඇමති හර්ෂ නැවතත් ඇනගනී! අපි ප්‍රහාරය ගැන දැන සිටියේ නෑ! – ඇමරිකානු තානාපතිනිය කියයි…

April 24, 2019 at 8:11 pm | by admin

මෙරට සිදුවු පිපිරීම් මාලාව සම්බන්ධ විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා අමෙරිකාවේ FBI සහය ලබා දෙන බව මෙරට අමෙරිකානු තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය පවසයි.

මේ අතර අමාත්‍ය හර්ෂද සිල්වා CNN ප්‍රවෘත්ති නාලිකාව සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් පවසා සිටියේ ප්‍රහාරය සම්බන්ධයෙන් අමෙරිකා බුද්ධි අංශද තොරතුරු ලබාදුන් බවයි.

කෙසේ වෙතත් මෙරට අමෙරිකානු තානාපතිය පවසන්නේ මෙවැනි ප්‍රහාරයක් සම්බන්ධයෙන් තම රජය දැනුම්වත් වීමක් නොමැති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස