පාසල් නිල ඇඳුමේ වියදමින් 25%ක් අකිලගේ ෆොටෝ එකට!

September 14, 2019 at 11:44 am | by emanisa.lk

පාසල් නිල ඇඳුම් වව්චරවලට ඇමති අකිල විරාජ් කාරියවසම්ගේ වෛවර්ණ පින්තූරයක් ඇතුළත් කිරීමට කටයුතු කිරීම නිසා එහි වියදම 25%කින් ඉහළ ගොස් තිබේ.

යහපාලන ආණ්ඩුවේ වංචා දූෂණ විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිසම විසින් අනාවරණය සිදුකර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස