Corona# ඊයේ නව ආසාදිතයන් 22යි! මුළු ආසාදිතයන් 915යි! සුවපත් පිරිස 500යි!

May 14, 2020 at 9:02 am | by emanisa.lk

ඊයේ (13) රාත්‍රී 11.45 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 22 දෙදෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 915 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව ඊයේ දිනය තුළ පමණක් ආසාදිතයින් 26 දෙනෙක් වාර්තා වී ඇත.

මේ සියලු වැලිසර නාවික හමුදා පොකුරින් වාර්තා වීම ද විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව