Corona# ඊයේ දින නව ආසාදිතයන් 20! මුළු රෝගීන් ගණන 771යි! පූර්ණ සුවය ලද පිරිස 213යි!

May 6, 2020 at 7:31 am | by emanisa.lk

කොරෝනා වයිරසය ආසාදනය වු පුද්ගලයින්  සංඛ්‍යාව 771 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඊයේ රාත්‍රි 11.30 වන විට තවත් ආසාදිතයන් 20 දෙනෙකු හඳුනාගෙන ඇත.

මේ අතර සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 213 ක් ‍දක්වා ඉහළ ගොස් ඇත.

කෙසේ වෙතත් මේ වන විටත් 549 දෙනෙක් විවිධ රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටිති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව