Corona#නව ආසාදිතයන් 13යි! මුළු ආසාදිතයන් 713යි! සුවපත් පිරිස 184යි!

May 4, 2020 at 7:04 am | by emanisa.lk

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 718 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඊයේ මධ්‍යම රාත්‍රිය⁣ වන විට කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 13 දෙනෙකු වාර්තා වී ඇත.

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 517 ක් වේ.

මේ වන  විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 184 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස