සුරක්ෂිත මව්බිමක් – සභ්‍යත්වය රකින ආණ්ඩුවක්!’ වෙනුවෙන් ජාතික සංවිධාන මහා සම්මේලනය ජාතියේ පොදු අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් කොන්දේසි විරහිතව සහාය ලබා දීම සඳහා ඓතිහාසික සම්මුතියකට එළඹ තිබේ.
මෙම සම්මේලනය ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) සවස කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්විණි.
ත්‍රෛනිතායික අනුනායක හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ සියලුම ජාතික සංවිධාන නායකයන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම අවස්ථාවට ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
Copyright © 2025 emanisa.lk