හකීම් බදියුදීන් මනෝ විතරක් නෙමේ මගේ සහායත් සජිත්ටමයි! – අසාද් සාලි

October 29, 2019 at 3:55 pm | by emanisa.lk

එළැඹෙන ජනපතිවරණයේදි බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලිගේ ජාතික සමඟි පෙරමුණේ සහාය එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට ලබාදීමට තීරණය කර තිබේ.

එම පක්ෂයේ නායක ආසාත් සාලි සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා පැවැති සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව සිය පක්ෂයේ සහාය සජිත් ප්‍රේමදාසට ලබාදීමට තීරණය කළ බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස