විපක්ෂ නායක ධුරය ජනප්‍රිය පුද්ගලයාට නොව ජාත්‍යන්තරය සමග ගනුදෙනු කළ හැකි ප්රබුද්ධ පුද්ගලයකුට ලැබිය යුතු බව හිටපු ඇමති රාජිත සේනාරත්න පවසයි.
සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ වේලාසන බවත් ඔහු හම්බන්තොටට වී සමාජ සුභසාධනය කරමින් සිටියා මිස ජාතික දේශපාලනයක් නොකළ බවත් හෙතෙම පෙන්වා දෙයි.
දෙරණ මොකද වුණේ වැඩසටහනට එකතු වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.