ලංකා රෝහලේ සිටි රාජිතට ඇප!

December 30, 2019 at 12:52 pm | by emanisa.lk

කොළඹ නාරාහේන්පිට ලංකා රෝහලේ ප්‍රතිකාර ලබන අතර අත්අඩංගුවට පත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (30) නියෝග කළේය.

සේනාරත්න මහතා රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් මත මුදා හැරිමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය. සුදු වෑන් මාධ්‍ය හමුව සම්බන්ධ විමර්ශන සඳහා ඔහු අත්අඩංගුවට ගැනීමට නියම විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස