ජාතික ආණ්ඩු අපේක්ෂා විනාශ කළේ ජනපතියි! මම බාධක මැද රටේ දියුණුවට වැඩ! – රාජිත

February 24, 2019 at 5:41 pm | by admin

පසුගිය සමයේ නිර්මාණය කළ ජාතික ආණ්ඩුවේ සියලු අපේක්ෂා විනාශ කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බව අමාත්‍ය රාජිත සේනාරත්න චෝදනා කරයි.

වත්මන් ආණ්ඩුවේ කවර දුර්වලතා තිබුණ ද උතුරට උද්ඝෝෂණ කිරීමේ නිදහස ලැබුණු අතර සුදු වෑන් සංස්කෘතිය නිමා කළ බව ද හෙතෙම පෙන්වා දෙයි. එසේම උතුරේ තරුණ තරුණියන්ගේ අයිතිය ලබා දීමට කටයුතු කළ යුතු බවත් හෙතෙම පවසයි.

රාජිත සේනාරත්න පදනම විසින් සංවිධාන කළ තරුණ බල මණ්ඩල රැස්වීමක් අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *