සුදු වෑන් කිඹුල්ලු එක්ක ජම්පරේට බහින්න බෑ ස්වාමීනි! රාජිත තුන්වෙනි වරටක් ඇප පෝලීමේ!

December 23, 2019 at 1:27 pm | by emanisa.lk

සුදුවෑන් සිද්ධිය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම වළක්වමින් ඇප මත මුදාහරින්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න තෙවැනි වරටත් අපේක්ෂිත ඇප අයැදුම්පතක් අද (23) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

හිටපු ඇමතිවරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට අපේක්ෂිත අයැදුම්පත් දෙකක් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

ඔහු ඉදිරිපත් කළ පළමු අපේක්ෂිත ඇප අයැදුම්පත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස