වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටෙයි! ඇප ඉල්ලන්න උසාවි ගිය රාජිතට විදෙස් ගමන් තහනම්!

December 23, 2019 at 9:03 pm | by emanisa.lk

සුදුවෑන් සිද්ධියට අදාළ මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේඛ මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ අද(23) නියෝගයක් නිකුත් කළේය.

මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කරන සිටින සැකකරුවන් දෙදෙනාගෙන් අනාවරණය වූ කරුණු අනුව රාජිත සේනාරත්න මෙම සිද්ධියට සම්බන්ධ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ මෝසමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස