රේගුවේ ස්කෑනරේ නතර කළේ කුඩු කන්ටේනර් ගේන්නද කියලා සැකයි! – එජාපය

December 13, 2019 at 8:27 am | by emanisa.lk

රේගුව සතු ජාත්‍යන්තර ප‍්‍රමිතියට අනුගත ස්කෑන් යන්ත‍්‍රය අද වනවිට අක්‍රීය කර ඇතැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ පවසයි.

“ලංකාවට ගෙන්වන කන්ටේනර්වල ඇතුළේ තිබෙන්නේ මොනවාද කියලා මේ ස්කෑනර් යන්ත‍්‍රයෙන් නිරීක්‍ෂණය කරන්න පුළුවන්. මෙහි සේවාව නැවත්තුවේ ඇයි කියලා අපට බරපතළ සැකයක් තිබෙනවා.

මොකද මේ දේශපාලනඥයන් ගැන අපට සැකයි. රටට නැවතත් කුඩු කන්ටේනර් ඒමට නියමිත ද එතනෝල් කන්ටේනර් ඒමට නියමිත ද කියලා අපට සැකයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව