ගොඩබිම හාරා මුහුද ගොඩබිමට ගෙන ආ එකම වරාය හම්බන්තොට වරාය බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි.
මේ නිසා මුළු හම්බන්තොට දිස්‍ත්‍රික්කයම අනතුරට ලක්ව ඇති බවත් සුනාමියක් පැමිණියහොත් හම්බන්තොට සේදී තිබුණු තැනක්වත් සොයාගත නොහැකි වන ආකාරයට ගැලවී යනු ඇතැයි ද හෙතෙම අවධාරණය කළේය.
2015 රාජපක්ෂලාගේ රාජ්‍ය ත්‍රස්තවාදයෙන් මේ රට බේරාගත් බවත් නොවැම්බර් 16 වෙනිදා සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුරයට පත්කරන බවත් සරත් ෆොන්සේකා සඳහන් කරයි.
Copyright © 2026 emanisa.lk