ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බැරි නම් රනිල් නායකත්වයෙන් යන්න ඕන!

March 18, 2019 at 9:39 am | by admin

එළඹෙන ජනාධිපතිවරණය සඳහා එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි.

පොදු අපේක්ෂකයන් උවමනා නැති බවත් තමන් නායකයා දිනවීමට වැඩ කරන බවත් හෙතෙම පවසයි. “රැවුලයි කැඳයි දෙකම බෑ! නායකත්වයේ ඉන්නවා නම් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න ඕන!” යැයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *