සජිත්ට මොළයක් නෑ බාබා! ජලනි ආර්යා කතාවක් කියල සජිත් දුක්විඳගෙන සෙරෙප්පු දාගෙන හැදූ ජනමතය කෑවා! රනිල් ජනපති වුණා නම් බෞද්ධයන්ට කරන දේත් කියයි! (Audio)

January 9, 2020 at 2:38 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අතර වූ දුරකතන සංවාදයක් ද මේ වන විට සමාජ ජාලයන්හි සංසරණය වෙමින් තිබේ.

රනිල් වික්‍රමසිංහ මහා මොලකරුවෙක් බවත් සජිත් ප්‍රේමදාස මොළයක් නැති බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර එම හඬපටයේ සඳහන් කරයි.

ජලනි ප්‍රේමදාස තමන් ආර්යාව යැයි හඳුන්වා ගැනීම හේතුවෙන් සජිත් ප්‍රේමදාස අවුරුදු ගණනාවක් තිස්සේ රබර් සෙරෙප්පු දමාගෙන යාමින් ගොඩනැඟූ ජනමතය විනාශ වූ බවත් පවසයි.

මුන්ට චීවරධාරීන් කියලමයි කියන්න ඕන යැයි ද පවසන රංජන් රාමනායක එම සංවාදයේදී අසභ්‍ය වචන කීපයක්ද හිරුණිකාට පවසනු ඇසිය හැකිය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස