මෙවර එජාපය පැරදුණොත් අවුරුදු 30කට බලයට එන්න බෑ! – හලීම්

November 14, 2019 at 11:18 am | by emanisa.lk

මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රෙමදාස ජනාධිපති වීම ස්ථිර බව අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් පවසයි.

එහෙත් යම් හෙයකින් එජාප පැරදුණොත් මින්පසු වසර තිහකටවත් එක්සත් ජාතික පක්ෂයට බලයට ඒමට රාජපක්ෂවරුන් ඉඩනොදෙන බවත් ඇමතිවරයා පැවසීය.

අකුරණ ප්‍රදේශයේ ඊයේ (13) පැවැති මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමින් ඔහු මෙසේ ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස