කඩුවෙන් තණකොළ කපන ඇමති හලීම්ගේ ගමෙන් කඩු තුවක්කු තවුහිද් ජමාද් නාම ලේඛන මතුවෙයි! වෛද්‍යවරයෙකෙු ඇතුළු 20ක් අත්අඩංගුවට! (video)

May 2, 2019 at 7:28 am | by admin

ඉස්ලාම් ආගමික කටයුතු ඇමති එම්. එච්. ඒ. හලීම් නියෝජනය කරන අකුරන ප්‍රදේශයේ ඊයේ (01) උදෑසන ආරක්ෂක සෝදිසි මෙහෙයුමක් සිදු කර තිබේ.

එහිදී කඩු 03ක්, අධිවේගී අන්තර්ජාල උපාංග, හැඳුනුම්පත්, විදේශ ගමන් බලපත්‍ර, වාහන අංක තහඩු, වායු රයිෆල් කොටස්, තවුහිද් ජමාත් සංයුක්ත තැටි, තුවක්කු, රයිෆල් ඇතුළු භාණ්ඩ රාශියක් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර තවුහිද් ජමාත් දේශනවලට සහභාගී වූ අයගේ නාම ලේඛන, කතෝලික විශ්වාසයන්ට පහර ගසන ලේඛන මෙන්ම අන්තවාදී දේශකයකු වන සකීර් නායක්ගේ පොපපත ද හමු වී ඇත. පසුගියදා අවහිර කළ peace tv කේබල් රූපවාහිනිය ඔහුගේය.

2015 සිට තවුහිද් ජමාද් පල්ලි 400ක් තැනීම සඳහා ඇමති හලීම් අවසර ලබා දී ඇති බව ප්‍රකාශ කළේ දයාසිරි ජයසේකරය. ඇමති හලීම් එක්සත් ජාතික පක්ෂ මහනුවර දිස්ත්‍රික් ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස