මගේ මුඛය ශ්‍රී මුඛය නෙමෙයි! – සජිත් ප්‍රේමදාස

October 11, 2019 at 6:48 am | by emanisa.lk

තමාගේ කතාවකදී ශ්‍රී මුඛය යන වචනය අත්වැරැදීමකින් භාවිත වීම පිළිබඳ ජනතාවගෙන් සහ මහා සංඝරත්නයෙන් සමාව ඉල්ලා සිටින බව එජාප ජනාධිපති අපේක්ෂක ඇමති සජිත් ප්‍රේමදාස පවසයි.

ඊයේ (10) ගාලු මුවදොර පැවති එජාප මංගල ජනරැලියේදී ඔහු මෙසේ පැවසීය.

එසේම ජාතික ආරක්ෂාව පිළිබඳ ඉහළම තනතුර සරත් ෆොන්සේකාට ලබා දෙන බවත් ඔහු කාඩ්බෝඩ් වීරයකු නොව සැබෑ වීරයකු බවත් හෙතෙම වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස