මම නම් සජිත්ට එරෙහි වුණේ නෑ! අපි සජිත් ජනපති කරවනවාමයි! ෆොන්සේකා

October 10, 2019 at 3:27 pm | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස අනිවාර්යෙන් දිනවීමට කටයුතු කරන බව පාර්ලිමේන්තුව මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි.

තමා සජිත් ප්‍රේමදාසට එරෙහි නොවූ බවත් පක්ෂය ඔහුට අපේක්ෂකත්වය ලබාදුනහොත් දිනවීමට කටයුතු කරන බව පමණක් සඳහන් කළ බවත් හෙතෙම අවධාරණය කරයි.

අද (10) උදෑසන සජිත් ප්‍රේමදාස කැලණිය විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස