බේරුවල ගැටුම ඇති කළ ඇමති අද යකඩ මිනිහෙක් වෙලා බුරියානි කනවා! – බේරුවල ගෝඩ් ෆාදර් ගැන මහින්ද මුල්වරට හෙළි කරයි..

September 29, 2019 at 8:13 am | by emanisa.lk

බේරුවල සිංහල මුස්ලිම් ගැටුම නිර්මාණය කළ එවක තම ආණ්ඩුවේ ඇමතිවරු අද ද ඇමතිකම් දරමින් යකඩ මිනිස්සු බවට පත්ව මුස්ලිම් ජනතාව සමග බුරියානි කන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසයි.

එම සිද්ධිය වන අවස්ථාවේ තමා ද ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද ලංකාවේ නොසිටි බවත් සිහිපත් කළේය.

මුස්ලිම් ව්‍යාපාරික සහ විද්වත් හමුවක් අමතමින් ඔහු (27) මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස