අලි කුලප්පු වූ පෙරහැරේ කරඬුව තැන්පත් කළේ පාඨලී!

September 10, 2019 at 8:57 am | by emanisa.lk

කෝට්ටේ රජමහා විහාරයේ වාර්ෂික දළදා පෙරහැරේ ගමන් කළ අලි දෙදෙනෙකු කුලප්පු වීම නිසා පසුගිය දා 17 දෙනෙකු තුවාල ලැබීය. මෙම පෙරහැර පැවැත් වූයේ 119 වන වරටය.

පෙරහැර ගමනාරම්භ කිරීම සඳහා මංගල හස්ති රාජයා මත ධාතු කරඬුව තැන්පත් කර ඇත්තේ ඇමති පාඨලී චම්පික රණවක බව වාර්තා වෙයි.

මේ දිනවල සජිත් පාර්ශවය සහ හෙළ උරුමය වෙනම සන්ධානයක් ඔස්සේ ජනාධිපතිවරණයට පැමිණීමේ සැලසුමක් ද ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස