ගෝඨාභය රාජපක්ෂ විරෝධි පුවරු ඔසවාගත් එජාප සහ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාධරයන් අද (9) විරෝධතාවක නිරත වූ බව වාර්තා විය.
පාස්කු ප්‍රහාරය එල්ල කළේ ගෝඨාභය බවට ද එම පුවරුවල සඳහන් වී තිබිණි.
පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු කාරකසභා වාර්තාව මගින් ද මෙම කරුණ හෙළි කර නොතිබිණි.
මෙම විරෝධතාකරුවන් අතර රෝසි සේනානායක, සන්ධ්‍යා එක්නැලිගොඩ ආදීන් දැකිය හැකි විය.
Copyright © 2024 emanisa.lk