පාස්කු බෝම්බ ගැහුවේ ගෝඨා! එජාප NGO බලමුළු මහ පාරට!

November 9, 2019 at 5:31 pm | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ විරෝධි පුවරු ඔසවාගත් එජාප සහ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාධරයන් අද (9) විරෝධතාවක නිරත වූ බව වාර්තා විය.

පාස්කු ප්‍රහාරය එල්ල කළේ ගෝඨාභය බවට ද එම පුවරුවල සඳහන් වී තිබිණි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු කාරකසභා වාර්තාව මගින් ද මෙම කරුණ හෙළි කර නොතිබිණි.

මෙම විරෝධතාකරුවන් අතර රෝසි සේනානායක, සන්ධ්‍යා එක්නැලිගොඩ ආදීන් දැකිය හැකි විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස