ජනවාරියේ ආණ්ඩුව පෙරළන සැලසුමක්! බහුතරය පෙන්වා එජාප ආණ්ඩුවක් හදන්න සූදානම්!

December 25, 2019 at 11:24 pm | by emanisa.lk

එළඹෙන 3 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවූ පසු 113 බහුතරය පෙන්වා මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව ඉවත් කර නව එජාප ආණ්ඩුවක් පිහිටුවීමට තමන්ට හැකි බව එජාප මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි පවසයි.

එජාපය ආණ්ඩුව බලය නිහතමානීව මහින්ද රාජපක්ෂලාට ලබා දුන්න ද නිවටයන් මෙන් සිටීමට සූදානම් නැති බවත් සති දෙකකට හෝ තම ආණ්ඩුවක් පිහිටුවා සියලු දේශපාලන පළිගැනීම් අවසන් කරන බවත් ඔහු අවධාරණය කළේය.

මේ වන විට රට උඩු යටිකුර කර ඇති බවත් ජනාධිපතිවරයාට මාර්තු වන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකි බවත් සඳහන් කළ මන්ත්‍රීවරයා හැකි නම් මාර්තුවලට පෙර මහ බැංකු හොරුන්

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස