යහපාලන ආණ්ඩුවේ මුල් අවුරුදු දෙක තුළ රජයේ අමාත්‍යංශවල රිංගාගෙන සිටි හාල්පාරුවෝ, අංකුට්ටෝ, කුම්භාණ්ඩයෝ ටික සුද්ද කිරීමට තිබුණු බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.
ගෝඨාභය අද මැරුණොත් පණුවෙක් වී උපදින බවත් එවිට තමන්ට උදළු පාරක් දී දෙකට කපා මරා දැමිය හැකි බවත් ෆීල්ඩ් මාර්ෂල් පවසයි.
සජිත් ප්‍රේමදාස ජනපති වූ පසු ආරක්ෂක ඇමති ධුරය හිමි වන්නේ සරත් ෆොන්සේකාටය.
Copyright © 2026 emanisa.lk