2015 සිට උතුරු නැඟෙනහිර ඉඩම් නැවත පවරා දීම සහ දෙමළ දේශපාලන සිරකරුවන් නිදහක් කිරීම ආරම්භ කළ ද එය අවසන් කිරීමට නොහැකි බව ඇමති රාජිත සේනාරත්න පවසයි.
නැවත වරක් බලය ඉල්ලා සිටින්නේ ඉදිරි අවුරුදු 5 තුළ එම ජනතාව සතු සියලු ඉඩම් නැවත පවරා දීම සඳහා බව ඔහු අවධාරණය කළේය.
වවුනියාවේ පැවති සජිත් ප්‍රේමදාසගේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.