තම පක්ෂයට කිසිවකුට පැමණීමට එපා යැයි නොකියන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසයි. තම පක්ෂය ජයග්‍රහණය කළ විට සියලු දෙනා එකතු වනු ඇතැයි ද හෙතෙම පැවසීය.
“එනකොට අපි කාටවත් කියන්නේ නෑ එන්න එපා එන්න එපා කියලා. නමුත් අපි තෝරා බේරා ගත යුතුයි කවුරුන් සමඟ ද අපි එකට බුදියන්නේ කියලා.”
රිෂාඩ් බදියුදීන් දිනන අපේක්ෂකයාට සහාය දක්වන්නේ යැයි ප්‍රකාශ කිරීම සම්බන්ධව මාධ්‍ය විමසූ විට ඔහු මේ බව කියා සිටියේය.
Copyright © 2024 emanisa.lk