ඇමති බදූර්දීන්ගේ උපදේශක මවුලවියෙක් පොලිස් ඇඳුමින් ඡායාරූප අරන්! පාස්කු ප්‍රහාර වීඩියෝ සහිත දුරකතනයක් සමග අත්අඩංගුවට!

May 2, 2019 at 8:10 pm | by admin

ඇමති රිෂාඩ් බදූර්දීන්ගේ ආයතනයක උපදේශකයකු සහ භාෂා පරිවර්තකයකු ලෙස කටයුතු කරන බව කියන කුරුණෑගල මල්ලවපිටියේ දී මවුලවියකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුගේ ජංගම දුරකතනයේ ඔහු පොලිස් ඇඳුමින් සැරසී ලබා ගත් ඡායාරූප, මීගමුව කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් තුවාල ලැබූ අයගේ ළතෝනි හඬ සහිත වීඩියෝ, නවසීලන්ත ක්‍රයිස්චර්ච් ප්‍රහාරයේ වීඩියෝ දර්ශන ඇතුළු සැකකටයුතු ඡායාරූප රාශියක් තිබී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස