අනාගතයේ මහින්ද හදන කිසිම ආණ්ඩුවකට රිෂාඩ් ගන්නේ නෑ! – ඩිලාන් පෙරේරා

May 24, 2019 at 10:40 am | by admin

අගමැති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර විනාඩි 10ක් ඇතුළත විවාදයට ගැනීම සඳහා කටයුුතු කළ කතානායකවරයා ඇමති රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව එක්සත් ජාතික පක්ෂ උපදෙස් අනුව විවාදයට ගැනීමට පවා මැළි වන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා චෝදනා කරයි.

අනාගතයේ නිර්මාණය කරන කිසිම ආණ්ඩුවක් සඳහා ඇමති රිෂාඩ් බදියුදීන් සම්බන්ධ කර නොගැනීමට විපක්ෂ නායකතුමා ඇතුළු ඒකාබද්ධ විපක්ෂ නායකයන් තීන්දු කළ බව ද හෙතෙම අවධාරණය කළේය.

ඊයේ(24) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී මන්ත්‍රීවරයා මෙම කරුණු හෙළි කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස