සජිත් ජනාධිපතිකමට තියා විපක්ෂ නායකකමටවත් සුදුසු නෑ! හම්බන්තොට සමාජසේවේ කළා මිසක් ඔහු ජාතික දේශපාලනේ කළේ නෑ! – රාජිත (video)

November 24, 2019 at 11:54 pm | by emanisa.lk

විපක්ෂ නායක ධුරය ජනප්‍රිය පුද්ගලයාට නොව ජාත්‍යන්තරය සමග ගනුදෙනු කළ හැකි ප්‍රබුද්ධ පුද්ගලයකුට ලැබිය යුතු බව හිටපු ඇමති රාජිත සේනාරත්න පවසයි.

සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ වේලාසන බවත් ඔහු හම්බන්තොටට වී සමාජ සුභසාධනය කරමින් සිටියා මිස ජාතික දේශපාලනයක් නොකළ බවත් හෙතෙම පෙන්වා දෙයි.

දෙරණ මොකද වුණේ වැඩසටහනට එකතු වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස