සජිත් ජනපති වෙන එක බටහිරින් ඉර පායනවා වගේ විශ්වාසයි! – රාජිත

October 11, 2019 at 8:27 am | by emanisalk

නොවැම්බර් 17 වෙනිදා ගාලු මුවදොරින් ඉර පායන්නා සේ සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය ස්ථිර බව ඇමති රාජිත සේනාරත්න පවසයි.

ඊයේ (10) එජාපෙ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මංගල ජන රැලියට ගාලු මුවදොර පිටියේදී අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස