සජිත් ජනපති වෙන එක බටහිරින් ඉර පායනවා වගේ විශ්වාසයි! – රාජිත

October 11, 2019 at 8:27 am | by emanisa.lk

නොවැම්බර් 17 වෙනිදා ගාලු මුවදොරින් ඉර පායන්නා සේ සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය ස්ථිර බව ඇමති රාජිත සේනාරත්න පවසයි.

ඊයේ (10) එජාපෙ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මංගල ජන රැලියට ගාලු මුවදොර පිටියේදී අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස