මුහුණ වසාගෙන හොර ඡන්ද දැමීමට තිත! ඡන්දපොළට නිකාබය බුර්කාව බෑ!

November 14, 2019 at 8:24 am | by emanisa.lk

ඡන්දපොළට ඇතුළු වීමට පෙර බුර්කාව ඇතුළු මුහුණු ආවරණ ඉවත් කර සිය අනන්‍යතාව තහවුරු කළ යුතු බව මැතිවරණ කොමිසම අවධාරණය කරයි.

මේ අතර සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය ද ඡන්දපොළේ දී නිකාබය බුර්කාව ඉවත් කර මැතිවරණ නිලධාරීන්ට සිය අනන්‍යතාව තහවුරු කර ගැනීමට පහසු වන ආකාරයට කටයුතු කරන ලෙස නිවේදනයක් නිකුත් කරමින් මුස්ලිම් ප්‍රජාවෙන් ඉල්ලා තිබේ.

පසුගිය මැතිවරණවල දී නිකාබය බුර්කාව පැළඳ බොහෝ මැතිවරණ වංචා සිදුකළ බවට චෝදනා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස