අරනායක ශ්‍රීලනිප සංවිධායක එජාප සංවිධායක වෙයි!

February 11, 2019 at 9:57 am | by admin

අරනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක හිටපු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ ලලිත් දිසානායක අරනායක එක්සත් ජාතික පක්ෂ සංවිධායක ලෙස පත්කර තිබේ. 2015 වසරේ දී ලලිත් දිසානායක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවයට සහාය පළ කරමින් යහපාලන ආණ්ඩුවේ අමාත්‍ය ධුරයක් ලබා ගත් අතර ඊට පසු මැතිවරණයේ දී පරාජයට පත්විය. රාජපක්ෂ ආණ්ඩුව යටතේ 2015 ජනාධිපතිවරණය දක්වා නියෝජ්‍ය සෞඛ්‍ය ඇමතිවරයා ලෙස ද ඔහු කටයුතු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස