බුර්කාව නැතිව සේවය කරන්න බෑ කී වෛද්‍යවරිය ඉල්ලා අස්වෙන්න බුර්කාව නැතිව ඇවිත්!

June 1, 2019 at 3:34 pm | by admin

බුර්කාව ගලවා සේවයට වාර්තා කරන ලෙස රෝහල් බලධාරීන් කළ දැනුම්දීමට විරෝධය පළ කරමින් වෛද්‍ය සේවයෙන් ඉල්ලා අස්‌වූ හෝමාගම රෝහලේ වෛද්‍යවරිය පකිස්‌ථානයේ උසස්‌ අධ්‍යාපනය හැදැරූ අයකු බව හෙළි වී ඇත.

කලක්‌ ඩුබායි රාජ්‍යයේ ද ජීවත් වී ඇති ඇය පළමු සිය සීමාවාසික පත්වීම නාත්තන්ඩිය රෝහලට ලබාගෙන ඇත.

වෛද්‍ය සේවයෙන් ඉල්ලා අස්‌වීම සඳහා ඈ ලබාදුන් ලිපිය හෝමාගම වෛද්‍ය අධිකාරීවරයා පිළිගෙන ඇති අතර ඒ සඳහා ඈ බුර්කාව නැතිව රෝහලට පැමිණ ඇති බව ද වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස