ගෝඨා සමග ශ්‍රීලනිපය එකතු වෙයි! ඡන්ද ලක්ෂ 65යි! ගෝඨාගේ ජයග්‍රහණය තහවුරුයි! ඡන්ද ලක්ෂ 70 ඉක්මවන බවට අනාවැකි!

October 9, 2019 at 11:00 am | by emanisa.lk

එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙත සහාය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකමතිකව තීන්දු කරයි.

2018 පැවති පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද ලක්ෂ 50ක් ද එජාපය ලක්ෂ 36ක් ද ශ්‍රීලනිපය ලක්ෂ 15ක් ද ලැබීය.

පොහොට්ටුව සහ ශ්‍රීලනිපය එකතු වීමත් සමග ගෝඨාභය රාජපක්ෂගේ ඡන්ද ප්‍රමාණය ලක්ෂ 65 දක්වා එකවර ඉහළ යන අතර ලක්ෂ 70 ඉක්ම වූ වාර්තාගත ඡන්ද ප්‍රමාණයක් ලබමින් ඔහු ජයග්‍රහණය කරනු ඇති බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස