ගෝඨාට දිනන්න ඉඩ තියන්න එපා! සජිත්ට උදව් කරන්න! – ජනපති දෙමළ සන්ධානයෙන් ඉල්ලයි..

September 17, 2019 at 8:45 am | by emanisa.lk

පසුගියදා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ ද්‍රවිඩ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් අතර හමුවක් සිදුවී තිබේ. එම හමුවේ දී, සජිත් ප්‍රේමදාසට රනිල් වික‍්‍රමසිංහගේ කැමැත්ත ලබා ගැනීමට උදව් කරන ලෙස ජනාධිපතිවරයා සුමන්තිරන්ගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

පක්ෂයක අභ්‍යන්තර කටයුතු සඳහා මැදිහත් වීම සදාචාරාත්මක නොවන නිසා, තමන්ට එවැන්නක් කළ නොහැකි බව පවසමින්, සුමන්තිරන් ජනාධිපතිවරයාගේ එම ඉල්ලීම ආචාරශීලීව ප‍්‍රතික්ෂේප කර තිබේ.

මහින්ද රාජපක්ෂ හෝ ඔහුගේ සහෝදරයා හෝ නැවත බලයට එනවාට තමත් කැමති නැති බව ජනාධිපතිවරයා සුමන්තිරන් මන්ත‍්‍රීවරයාට පවසා ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස