තවත් වසරකින් පමණ විශ්‍රාම යෑමට නියමිත, මේ දිනවල නීති ක්ෂේත්රයේ කතාබහට ලක්ව සිටින ප්‍රබලයකු අන්තර්ජාතික අධිකරණයේ හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ තනතුරක් අපේක්ෂාවෙන් සිටින බව වාර්තා වේ.
දැනට නීති ක්ෂේත්රයේ සිටින තනතුරින් තවත් ඉහළ තනතුරක් හිමි නොවේ යැයි අපේක්ෂාවෙන් අන්තර්ජාතික තනතුරකට අවශ්‍ය මූලික සුදුසුකම් සඳහා සිය ආයතනය මෙහෙයවන බවට නීතිවේදීහු චෝදනා කරති.
ඔවුගේ බිරියද එවැනි ආයතනයක කටයුතු කර ඇති අතර එම මාර්ගයෙන් අදාළ තනතුරකට පත්වීමට සැලසුම් කර ඇත.
තමන් සිදුකරන රාජකාරී අපක්ෂපාති හෝ විනිවිදභාවයකින් යුතුව සිදුකරන බව හැඟවීමට මෙම නිලධාරියා කටයුතු කරන බවත්, සිය ආයතනයේ චෝදනා ලබා සිටින නිලධාරීන් ආරක්ෂා කරන බවද වාර්තා වේ.