හිටපු ඇමති රාජිත සේනාරත්න අද (27) හවස අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහු එළඹෙන 30 වෙනිදා දක්වා බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.
ජනාධිපතිවරණයට පෙර රාජිත සේනාරත්න වේදිකාවේ ප්රකාශ කළේ ජනාධිපතිවරණයට පසු රාජපක්ෂලාගේ ලිපිනය මැගසින් බන්ධනාගාරය බව තමා ප්රකාශ කරන බවය.
Copyright © 2026 emanisa.lk