සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවේ සැකකරුවන් දෙදෙනාට රුපියල් ලක්ෂ 10 බැගින් ලබාදුන් බව කියන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ ලේකම් මොහොමඩ් රූමි මොහොමඩ් අසීම් නැමැත්තාට අධිකරණයේ අවසරයකින් තොරව විදෙස් ගමන් තහනම් කර ඇත.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාක් ලංකා ජයරත්න ඊයේ (30) නියෝගයක් නිකුත් කළාය.
එය ආගමන විගමන පාලකවරයා වෙතද දැනුම් දී ඇත.
Copyright © 2026 emanisa.lk