සජිත්ගේ සන්ධානය අත්සන් කළ අදට උඩරට ගිවිසුමින් රට පාව දී අවුරුදු 205යි!

March 2, 2020 at 3:16 pm | by emanisa.lk

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය අද (02) කොළඹ මහින්ද රාජපක්ෂ නෙළුම් පොකුණ රඟහලේදී සෙසු සුළු පක්ෂ සමග ගිවිසුම් අත්සන් කළේය.

මෙම අවස්ථාවට එජාප නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු රනිල් පාර්ශ්වය සහභාගී නොවූ අතර නොබෝදා ඇප ලැබූ රංජන් රාමනායක ද එකතුවිය. ඔහු අඅත්අඩංගුවේ පසුවන සමයේ සජිත් කීවේ තමන් රංජන් වැනි බාලයන් ඇසුරු නොකරන බවය.

සජිත් ප්‍රේමදාසගේ සන්ධාන ගිවිසුම 1815 මාර්තු 02 වන දින සිංහල රාජ්‍යය සුදු ආණ්ඩුවට ගිවිසුමක් මගින් පාව දී වසර 205 සම්පූර්ණ වන දින අත්සන් කිරීම සමාජමාධ්‍යවල දැඩි කතාබහට ලක්ව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස