මට සජිත් නොමිනේෂන් දෙනවා කීවා! සජිත් නොදුන්නොත් පාඨලි හරි සුමන්දිරන් හරි දෙයි! – රංජන්

February 26, 2020 at 10:56 pm | by emanisa.lk

එළඹෙන මහ මැතිවරණයට සමගි ජන පෙරමුණෙන් තමන්ට නාම යෝජනා දෙන බව සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක පවසයි.

ඒ අධිකරණ විනිසුරුවරුන් සමග නඩු පිළිබඳ සාකච්ඡා කිරීම නිසා බන්ධනාගාරගත කර සිට දවස් 40කට පසු ඇප ලැබීමෙන් පසු මාධ්‍ය අමතමිනි.

ඔහු නාම යෝජනා නොදුණහොත් ජාතික හෙළ උරුමයේ පාඨලී චම්පක ද නො එසේ නම් දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ. සුමන්දිරන් ද තමන්ට නාම යෝජනා ලබා දීමට සූදානමින් සිටන බවද ඔහු හෙළිදරව් කළේය.

ඒ සියලු දෙනාම තමන්ට අවස්ථාව ලබා නොදුණහොත් ස්වාධීනව තරඟ කරන බව ද පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස